මහින්දානන්ද අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ඒ, චීන සමාගමකින් ප්‍රමිතියෙන තොර කාබනික පොහොර නැවක් මෙරටට ගෙන්වීමේ සිද්ධියට අදාළව ය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද (මැයි 16) කළ ඉල්ලීමක් අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විසින් මෙසේ වරෙන්තු නිකුත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...