ඉසිපතනෙට ජය!

Date:

රෂිකා හෙන්නායක මැයි 18, කොළඹ LNW :

කොළඹ ඉසිපතන විද්‍යාලය අන්තර් පාසල් ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් විය.

තරගය ආරම්භයේ සිටම ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර, කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ අද (18) පැවති අවසන් මහා තරගයේදී ඔවුන් විසින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 12 – 9ක් ලෙස පරාජය කළේය.

කෙසේ නමුත් පළමු අර්ධය අවසන් වූයේ ලකුණු 7-6ක් ලෙස ඉසිපතන විද්‍යාලය පෙරමුණ සිටිමිනි.

ජයග්‍රාහී ඉසිපතන විදුහල උත්සාහක දිනුම් 2ක් හා එක් ප්‍රවර්ථනයක් සාර්ථක කරගත් අතර, ත්‍රිත්ව විද්‍යාලය දඬුවම් පහර 2ක් හා ඩ්‍රොප් ගෝලයක් වාර්තා කළේය.

ඒ අනුව ඉසිපතන විද්‍යාලය ජය හිමිකර ගත්තේය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...

තෙල් මිල සහ මැදපෙරදිග අර්බුදය: OPEC+ ගත් අනපේක්ෂිත තීරණය

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග කලාපය මහා...

අයතුල්ලා අලිරේසා අරාෆි ඉරානයේ අන්තර්කාලීන නායකත්ව මණ්ඩලයට…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයේ ඉහළම පෙළේ...

රෆා දේශසීමාව දින නියමයක් නොමැතිව වසාදැමේ…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයට එල්ල වූ...