රනිල් අගමැති !!!

Date:

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට එකඟ වී ඇති බව විශ්වාසදායක ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද ඒ මහතාව හමුවීමට නියමිත අතර ආණ්ඩුව පිහිටුවීම පිළිබඳ කටයුතු සදහා අවශ්‍ය සියලු පාර්ශ්ව සමග අදාළ සාකච්ඡා සහ ක්‍රියාමාර්ග ඉතා කඩිනමෙන් සිදුකෙරෙනු ඇති බව සඳහන්.

රනිල් වික්‍රමසිංහ මහතා මේ වසරේ මැද අග්‍රාමාත්‍ය ධුරයට පත්වෙනු ඇති බව ලංකා නිව්ස් වෙබ් අපි මුල් වරට ප්‍රකාශ කළේ පසුගිය වසරේ අගභාගයේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞදි ඔටුන්න හිමි කුමරුගේ ධවල මන්දිර සංචාරයට පෙර ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රධාන අවි ගනුදෙනුවකට අත්සන් තබයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදිහි ඔටුන්න...

සාධාරණ ක්‍රීඩා තරුව තේරීම අවසන් තිදෙනා දක්වා කෙටි කෙරේ – තීරණය 29 වන දා

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

මෙහෙමත් රැලි ….

මත්ද්‍රව්‍ය වසංගතය යනු රැකියා වියුක්තිය, නාගරික පැල්පත් වැඩිවීම, නූගත්කම...

තැපෑලට වෙනසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18) දින...