සජිත්ට බැරි නම් එකක් වෙනුවට අපෙන් තුනක්!(VIDEO)

මේ මොහොතේ රටේ පවතින තත්ත්වය අනුව අගමැතිවරයෙක් පත්වීම සහ ඇමති මණ්ඩලයක් පත්වීම අත්‍යවශ්‍ය වන නමුත් තවදුරටත් ප්‍රධාන විපක්ෂය ලෙස සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දෙන සමඟි ජන බලවේගය ඊට සූදානමක් නොමැති බව පෙනෙන්නට ඇති හෙයි ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම ලෙස අගමැති ධූරය සඳහා නම් තුනක් ජනාධිපතිවරයා වෙත යොමුකරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

ඒ,ඊයේ රාත්‍රියේ එම ස්වාධීන කණ්ඩායමේ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...

කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...