”සමාගම් VAT කොල්ලකයි අපි හාමතේ බදු ගෙවයි” – නිදහස උදෙසා කාන්තාවෝ පාරට එයි (PHOTO STORY)

කොළඹ LNW:නිදහස උදෙසා කාන්තා ව්‍යාපරය විසින් අද (04) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ඒ, ”සමාගම් VAT කොල්ලකයි අපි හාමතේ බදු ගෙවයි” යන සටන් පාඨය මුල්කරගනිමිනි.

වැට් බදු පාලනය කිරීමට වත්මන් රජයද අසමත්ව ඇති බවයි ඔවුන් අවධාරණය කළේ.

වහාම ජනතාවට බදු සහනය ලබා දෙන ලෙස විරෝධතාකරුවන් රජයට බලකරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...