සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මොහොතේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අගමැති ධූරය භාර ගැනීමට සූදානම් බව සඳහන් කරන ලදී.

මේ සම්බන්ධයෙන් කරුණු හතරකට යටත්ව ජනාධිපතිවරයා වෙත ලිඛිත දැනුම් දීමක් ද කිරීමට සමඟි ජන බලවේගය කටයුතු කර තිබේ.

ඒ අනුව හෙට දින සිට රටේ වගකීම ගැනීමට සූදානම් බවයි ප්‍රේමදාස මහතා පැවසුවේ.

ASK