තරුණ පරම්පරාව අතර හෘද රෝග ඇතිවීම සීග්‍රයෙන් ඉහළ යන බවට වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීම්!

Date:

සටහන – පුලී
ජූනි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 තරුණ පුද්ගලයින් අතර දියවැඩියා රෝගය වැඩිවීම පිළිබඳව වෛද්‍ය වෘත්තීය විශේෂඥයින් කනස්සල්ල පළ කර ඇති අතර, එය හෘද රෝග සඳහා ද මනාව දායක වන බවට අනතුරු අඟවා තිබේ.

2000 – 2020 වසර අතර කාලය තුළ සිදු කරන ලද දියවැඩියාව සහ හෘදයාබාධ අවදානම පිළිබඳ දීර්ඝ අධ්‍යයනයක දී, පුද්ගලයින් 509,000 කට වැඩි පිරිසක් එහිදී පරීක්ෂාවට ලක් කරන ලදී. 

ඔවුන්ගෙන්, මුල් අවධියේ දියවැඩියාව ඇති බවට හඳුනාගත් තරුණ රෝගීන් 1,000 කට වැඩි පිරිසකට පසුව උග්‍ර හෘදයාබාධ ඇති විය.

ඉන්දීය ජම්මු සහ කාශ්මීරයේ ප්‍රධාන වශයෙන් වයස අවුරුදු 25 ත් 69 ත් අතර පුද්ගලයින් අතර හෘද රෝග දැන් ඇතිවන මරණ සඳහා ප්‍රධානතම හේතුව බවට පත් වී ඇතැයි අධ්‍යයනයෙන් හෙළි විය.

විශේෂඥයෝ මෙම ප්‍රවණතාවය ඉන්සියුලින් ඌනතාවය, සෞඛ්‍යයට අහිතකර ආහාර, දුම්පානය, ක්ෂණික ආහාර පරිභෝජනය සහ තරබාරුකම සමඟ සම්බන්ධ වන බවට මැසිවිලි නඟති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...