මූල්‍ය වංචා සිරකරුවෙක් නිදහස් කිරීම : ජනාධිපති ලේකම් කාර්යාලයෙන් CIDයට පැමිණිල්ලක් !

සටහන – රුවන් නෙළුගොල්ල

2025 වෙසක් උත්සවය වෙනුවෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කළ සිරකරුවන් අතර මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි අතුල තිලකරත්න නමැත්තෙක් සිටි බවට පළව ඇති පුවත් කෙරෙහි ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති සමාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අනුමැතිය ලබාදී තිබූ නම් 388ක ලැයිස්තුවෙහි එම පුද්ගලයා ඇතුළත්ව නොමැති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

ඒ සම්බන්ධයෙන් ඔවුන් නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...