රුපියල ශක්තිමත් වෙයි. වාණිජ බැංකුවලත් ඇමරිකානු ඩොලරයේ අගය කැපී පෙනෙන ලෙස පහළට !

ඊයේ (12) උදෑසන වනවිට වාණිජ බැංකුවල රුපියල් 380ක් වැනි මට්ටමක පැවති ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද (13) දිනයේදී රුපියල් 365 දක්වා පහළ බැස තිබේ.

NDB බැංකුව
සම්පත් බැංකුව

නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමත් සමග දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන සුබවාදී තත්වය මෙසේ රුපියල ශක්තිමත් වීමට හේතුවී ඇති බව පෙනේ.

RN

සබැඳි පුවත් –