සටහන – රුවන් නෙළුගොල්ල
අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න ජුනි 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, අද (ජුනි 09) දිනයේදී ඔහුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
මූල්‍ය වංචාවකට වැරදකරු වී බන්ධනාගාරගත කර සිටි සිරකරුවකු ජනාධිපති සමාව අවභාවිතා කරමින් නිදහස් කිරීමේ චෝදනාව යටතේ ඔහුව ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.
