රනිල් අගමැතිවීමේ ඇත්ත කියන්නේ උඩින් රනිල් යටින් බැසිල්! (VIDEO)

Date:

ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි තැනැත්තා අගමැතිවරයා ලෙස පත් කිරීමේ හැකියාව ජනධිපතිවරයා සතුව තිබුණද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වීම තුළ පෙනුම් කරන්නේ උඩින් රනිල් යටින් බැසිල් බව යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.

ඒ,අද (13) ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතාව අගමැතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් තොර පත්කර ගන්නේ පොහොට්ටුවේ බලය ආරක්ෂා කර ගැනීමට හා රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ අනුව නැවත මහජන මන්ත්‍රීවරු එහෙට මෙහෙට විකිණෙන සේල් එකද ආරම්භ වී තිබෙන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...