හිටපු ජනපති රනිල් CID කැඳවයි!

Date:

කොළඹ LNW:හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන බදාදා දිනයේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ.
ඒ,ප්‍රමිතියෙන් තොර ඉමියුනිග්ලෝබියුලීන් නමැති ඖෂධය ආනයනය කිරීමට අදාලව හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විසින් මීට පෙර අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ගොනුකර තිබෙන පැමිණිල්ලකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහායි.

හිටපු සෞඛ්‍ය ඇමතිගේ එම පැමිණිල්ල මත පදනම්ව එවකට කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරුන්ගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...