“එහිම සුදුමැලි පිටපතක්” සිනමා න්‍යායික කෘතිය එළිදැක්වීම හෙට (11) මහවැලි කේන්ද්‍රයේදී!

0
621

මාලක දේවප්‍රියගේ “බහුවිතවාදියා” සිනමා කෘතිය පාදක කර ගනිමින් තිලක් කොදාගොඩ ලියූ “එහිම සුදුමැලි පිටපතක්” සිනමා න්‍යායික කෘතිය එළිදැක්වීම හා සංවාදය හෙට (06/11) දින සවස 4ට මහවැලි කේන්ද්‍රයේදී සිදුකෙරේ.

මෙම කර්තව්‍ය සඳහා සහභාගීත්වය: ගුණසිරි සිල්වා, භූපති නලින්, විදර්ශන කන්නන්ගර, රුවන් කුමාර