ආයෙ වැහෙන ආයෙ ඇරෙන අපේ අරුම පුදුම කඩදාසි කම්හල ….

පාඩු නිසා වසා දැමෙන නැවත හිටිගමන් විවෘතවී ලාබ ලබන ආයේ පාඩු නිසා වැසීයන ලෝකෙ අරුම පුදුම කඩදාසි කම්මල..

වාලච්චේනේ ඇත්තේ සිරිමා කාලේ යන්ත්‍ර සූත්‍ර වලින් සමන්විත ආදි කාලේ කඩදාසි පැක්ටරියකි.. එයට වර්තමානය තුල පුත්ගලික අංශයේ කඩදාසි නිශ්පාදකයන් සමඟ හැරෙන්නවත් බැරිය..

මෙය වතාවක් වීරවංශ විසින්ද විවෘත කලේය..

ඒ සඳහා අමුද්‍රව්‍ය ලබාගත්තේ කොළඹ රජයේ කාර්‍යාලවල කඩදාසි අපද්‍රව්‍ය වලිනි.. ඒවා වාලච්චේනෙට රැගෙන ගියේද නැවත රැගෙන ආවේද ආන්ඩුවේ ලොරිවලිනි.. මේ සියල්ලේ වියඳම රජයේ ගිනුමෙනි..

මේවායෙන් ලැබෙන ලාබය වූකලී නිශ්පාදන පිරිවැය නැති අරුම පුදුම ලාබයකි..

දැන් ඒ අපබ්‍රංස කඩදාසි පැක්ටරිය නැවත විවෘත වී තිබේ.. ලාබද ලබයි..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...

විපක්ෂ නායක සහ IMF නියෝජිත හමුවක්!

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ...

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කෙරේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...