විපක්ෂය උඩුදුම්බර සභාවේ බලය අල්ලයි!

Date:

කොළඹ LNW:මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් තහවුරු කර තිබේ.

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව උඩුදුම්බර ප්‍රාදේශීය සභාවට අදාළව විපක්ෂයට වැඩි බහුතරයක් හිමිව තිබුණි.

ඒ අනුව උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ අජිත් විපුල බණ්ඩාර සුබසිංහ මහතා උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්ව ඇත.

එම ජදනා විමසීම අද (13) පවත්වා තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය නැවතත් රජීව්ට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය...

විගණකාධිපති ප්‍රශ්නය නිමයි. ව්‍යවස්ථා සභාවෙන් අනුමැතිය ලැබෙයි!

කොළඹ LNW:ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කරන එල්. එස්....

පෙට්‍රල් 92 නැව් තොග 5ක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගමකට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පෙට්‍රල් 92 නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා...

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...