නව ආණ්ඩුව යටතේත් පාර්ලිමේන්තුවේ සභානායක ධුරය සඳහා දිනේෂ් ගුණවර්ධන මහතාත් ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ධුරය සඳහා ප්රසන්න රණතුංග මහතාත් පත්කර ඇති බව වාර්තා වේ.
අවසන් වරට පැවති පාර්ලිමේන්තු සභාවාරය වනවිටත් මෙම තනතුරු දෙක දැරුවේ මොවුන් දෙදෙනාම විසිනි.
RN