ඉරානයෙන් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් ! (VIDEO)

Date:

ඉරානය විසින් ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවරට සහ ටෙල් අවීව් නගරයට බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

ඒ, ඊශ්‍රායලය විසින් ඉරානයේ හමුදා ප්‍රධානීන් කිහිපදෙනෙකු ඝාතනය කරමින් පෙරදින එල්ල කළ ගුවන් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් වශයෙනි.

ටෙල් අවීව් සහ ජෙරුසලම් නගරවලින් දැවැන්ත පිපිරීම් වාර්තා වී ඇති අතර ටෙල් අවීව් නගරයෙන් විශාල දුමක් ද අහසට නැගී ඇති බව සඳහන්.

ඊශ්‍රායල් වැසියන් 40ක් පමණ මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් මෙතෙක් මරණ වාර්තා වී නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

78 වෙනි නිදහස සමරමින් යුද හමුදා සාමාජිකයින් 9158කට උසස්වීම්!

කොළඹ LNW:78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී...

බ්‍රසීලයේ ඇලගෝස් ප්‍රාන්තයේ බස් රථ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(03)දිනයේදී ඊසාන දිග...

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...

78 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල 78 වැනි ජාතික නිදහස් දින සමරු...