කළුතර මහනගර සභාවේ නව නගරාධිපතිධූරය NPP එස් එච් ධනුජට!

Date:

රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW :

කළුතර මහනගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ එස් එච් ධනුජ සෝමරත්න මහතා අද තේරී පත් වූ බව වාර්තා වේ. ඒ උණුසුම් වාද විවාද මැද බව සඳහන්වේ.

නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවති රහස් ඡන්දයෙන්, ඡන්ද 17ක් ලබා ගනිමින්, මෙලෙස ධනුජ මහතා පත් වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු නැඟී එන කාන්තා තරගාවලියේ පිටතට පේන ඇතුළත පරාජය

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ආසියානු නැඟී එන කණ්ඩායම්...

නීතිඥවරයා ඝාතනයට වෙඩික්කරුවන් ආ බවට සැක මෝටර් රථය ගාල්ලේ බද්දේගම ගිනි ගනිමින් තිබියදී සොයා ගැනේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී...

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...