ඊශ්‍රායල-ඉරාන යුධ ගැටුම් මධ්‍යයේ කටාර් ගුවන් කලාපයේ ගමනාගමනය තාවකාලිකව අත්හිටුවයි!

Date:

සටහන – පුලී
ජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 කටාර් රාජ්‍යය තම ගුවන් කලාපයේ ගුවන් ගමනාගමනය තාවකාලිකව අත්හිටුවන බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

සමාජ මාධ්‍යවල පළ කරන ලද සටහනක, කලාපයේ ආරක්ෂාව මත පදනම්ව ගනු ලබන පියවර මාලාවක කොටසක් ලෙස මෙය ඔවුන් ප්‍රකාශ කරයි.

මැද පෙරදිග විශාලතම ඇමරිකානු හමුදා කඳවුර වන අල් උඩයිඩ් ගුවන් කඳවුර කටාර්හි පිහිටා ඇත.

රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, ඇමරිකානු පුරවැසියන් 8,000 ක් පමණ එහි වාසය කරන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : හෙට (17) දිනයේදී...

“සෙවණැලි 63 ක් ඔබ පසුපස එනු ඇත”මැසිඩෝනියාවේ විරෝධතාකරුවන් දහස් යුක්තිය ඉල්ලා වීදි බසී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාර්තු...

වසරේ සමස්ත සංචාරක ඉපැයීම් ඉහළට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මෙම වසරේ ජනවාරි...

විදෙස් සංචාරකයන්ට ලංකාව එපා කරවන මෙවැන්නන් සොයා ගැනීමට පොලීසියට සහය වෙමු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : පසුගියදා , ...