09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අවසන්!

Date:

කොළඹ LNW:දින 06ක් පුරා පැවති 09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඊයේ (24) අවසන් වුණා. මෙවර එහි තේමා රට ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකාවයි.

මෙවර ප්‍රදර්ශනයේදී ආයෝජන සහයෝගීතා ව්‍යාපෘති 31ක් අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ. එහි සමස්ත ආයෝජන ප්‍රමාණය චීන යුවාන් බිලියන 13.6ක් පමණ වනවා. එය පසුගිය වසරේ ප්‍රදර්ශනයේ අගයට වඩා සියයට 33ක වර්ධනයක් වීම විශේෂත්වයක්.

09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයේ විධායක කමිටුවේ උප ප්‍රධානී Li Chaowei මහතා පැවසුවේ මෙවර ප්‍රදර්ශනයෙන් ප්‍රායෝගික මෙන්ම නිර්මාණශීලි ලෙස ආර්ථික හා වෙළඳ සහයෝගිතා ප්‍රවර්ධනය කර ඇති බවයි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

සටහන – පුලී පෙබරවාරි 12, LNW (කොළඹ): විලාසිතා ලොවේ අති උත්කර්ෂවත්...

ට්‍රම්ප්ගෙන් බිඳී, එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය කැනඩාවේ තීරුබදු අවසන් කරන පනතක් සම්මත කිරීමට ඡන්දය දෙයි…

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාව මත පනවා...

ජනනි රනින්,බුද්ධික රිදියෙන් ලක්මව සරසයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...