හරීන් සහ මනුෂ ඇතුළු 09ක් ඇමති ධූරවල දිවුරුම් දෙයි – LNW පුවත් යළි යළිත් තහවුරු කරමින් අලස් ට මහජන ආරක්ෂාව භාර කරයි!

Date:

මීට මොහොතකට පෙර කබින්ට අමාත්‍යවරු 09 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු විය.

ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා – වරාය,නාවික හා ගුවන් සේවා

සුසිල් ප්‍රේමජයන්ත – අධ්‍යාපන

කෙහෙළිය රඹුක්වැල්ල -සෞඛ්‍ය

විජයදාස රාජපක්ෂ – අධිකරණ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ

හරීන් ප්‍රනාන්දු – සංචාරක හා ඉඩම්

රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත

මනුෂ නානායක්කාර – කම්කරු හා විදේශ රැකියා

නලින් ප්‍රනාන්දු – වෙළෙඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා

ටිරාන් අලස් – මහජන ආරක්ෂක යන අමාත්‍ය ධූර වල දිවුරුම් දී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...

ජ.වි.පෙ.ට මොකද වුණේ ….?

මම තවදුරටත් ජ.වි.පෙ. මතවාද කරගහගෙන යන්නෙක් නොවුනත් වීරවංශව පක්ෂයෙන්...