ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගණන 1348ක් දක්වා ඉහළට

Date:

පසුගිය මැයි 09 වනදා ඇතිවූ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් මේ වනවිට දිවයින පුරා පුද්ගලයින් 1348 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි.

ඒ අතරින් 638 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර 654 දෙනෙකු ඇප මත නිදහස් කර ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...