වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ උතුරු වසිරිස්තානයේ මිර් අලි හි කාඩි වෙළඳපොළේ සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් සොල්දාදුවන් 13 දෙනෙකු මරණයට පත්ව 24 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරය කයිබර් පක්තුන්ක්වා හි මෑත මාසවලදී ආරක්ෂක හමුදාවන්ට එල්ල වූ මාරාන්තිකම ප්‍රහාර වලින් එකක් වශයෙන් සැලකෙන් අතර එහි වගකීම මෙම ප්‍රහාරය පකිස්ථාන තලේබාන් හෙවත් TPP හි කන්ඩායමක් වන හෆීස් ගුල් බහදූර් සන්නද්ධ කණ්ඩායම විසින් බාරගෙන ඇත.

AFP ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, කයිබර් පක්තුන්ක්වා සහ බලුකිස්තානය යන ප්‍රදේශ දෙකෙහිම රජයට එරෙහිව සටන් කරන සන්නද්ධ කණ්ඩායම් විසින් මෙම වසර ආරම්භයේ සිට සිදු කරන ලද ප්‍රහාරවලින් පුද්ගලයින් 290 ක් පමණ මිය ගොස් ඇති අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙකු හමුදා නිලධාරීන් ලෙස සැලකේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...