වර්තමානය වනවිට පවුලකට ජීවිතය ගැටගසා ගැනීම සඳහා අවම වශයෙන් දරුවන් පස් දෙනෙකුවත් සිටිය යුතු බව හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතා පවසනවා. ගෑස්, කිරිපිටි, තෙල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා එක් දරුවෙකු බැගින් පෝලිමේ තැබීමට සිදුවන බවත් දරුවන් දෙතුන් දෙනා සිටින පවුල්වලට තවදුරටත් පැවැත්මක් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.
මේ නිසා ඉදිරියේදී විවාහ දිවියට ඇතුළත් වන සෑම පවුලකටම අවම වශයෙන් දරුවන් පස් දෙනෙකුවත් සිටිය යුතු බවට නීතියක් පැනවීමට ඔහු යෝජනා කරනවා.
UN