සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන – රුවන් නෙළුගොල්ල

මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය අත්පත් කරගත්තේ ත්‍රස්තවාදයෙන් බවත් එය ඔවුන්ගේ තාවකාලික ජයග්‍රහණයක් පමණක් බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

“මන්ත්‍රී කණ්ඩායම එකතැනක රඳවාගෙන, නිවාස අඩස්සියක වගේ තබාගෙන, එහෙම කරලා තමයි මතුගම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවන්න ඒගොල්ලො කටයුතු කළේ. ඉතින් මේක තාවකාලික ජයග්‍රහණයක් විතරයි. ඒ ත්‍රස්තවාදය. මේ මතුගම නගරය මේකෙන් මුදවාගන්නට ඕනෙ. මන්ත්‍රීවරු රඳවාගෙන දේශපාලන මතය බලහත්කාරයෙන් ගත්ත එක සම්බන්ධයෙන් ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි”

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (01) කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...