දැනට වැ.බ. මුදල් ඇමති ගෝඨාභය රාජපක්ෂ – කැබිනට් ප්‍රකාශක

Date:

නව මුදල් අමාත්‍යවරයෙකු පත්කරන තෙක් මේ වනවිට රටේ වැඩබලන මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එසේවෙතත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කර ඉදිරියේදී නව මුදල් අමාත්‍යවරයෙකු පත්කරනු ඇති බවයි විජේසේකර මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...