ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නැයි බල කරමින් CIDය ඉදිරිපිට විරෝධතාවක්

මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අත් අඩංගුවට ගන්නා ලෙස බල කරමින් විරෝධතාවක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදිරිපිට පැවැත්වේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර මේ වනවිට එහි නිලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් පවතී.

මේ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ආරක්ෂාව සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිවිසුම ඉදිරිපිට විශාල පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යොදවා තිබෙනු ද දක්නට ලැබේ.

May be an image of 6 people, people standing and outdoors
May be an image of 7 people, people standing and outdoors
May be an image of 5 people, people standing, people walking, crowd and outdoors
May be an image of 8 people, people standing and military uniform

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...