ටෙස්සාස්හි ගංවතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට!

Date:

රෂිකා හෙන්නායක ජූලි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

අමෙරාකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 100 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. තවත් ළමුන් 10 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි .

ඒ අතරට වැඩිහිටි පුද්ගලයින් 56ක් සහ ළමයින් 28 දෙනෙකු ඇතුළත් වේ.

එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ, ටෙක්සාස් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇදහැළිය හැකි බැවින් ගංගාවල ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: ගෝල්ඩන් ග්ලෝබ්ස් රතු පලසට වර්ණ සැපයූ හොලිවුඩයේ තරු!

සටහන – පුලී ජනවාරි 12, කොළඹ (LNW):  ලොස් ඇන්ජලීස් හි...

රටට සුදුසු දේ සහ අවශ්‍ය දේ තේරුම් ගන්න – නාමල් ජනාධිපතිට කියයි

කොළඹ LNW:ජනතා විමුක්ති පෙරමුණට අනුකූල වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට...

විශ්මි,ඉමේෂා සහ ඉනෝෂි එක්ව අළු පාට ජය පාටට හරවති

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: කාන්තා විස්සයි ජාතික ලීග්...

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශයද මැදිහත්වීමෙන්,...