හෙටත් ගෑස් බෙදීම නවතියි!

Date:

හෙට (26) දිනයේදීත් ලිට්‍රෝ සාගම විසින් ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදුනොකරන බව එම සමාගම දැනුම් දී තිබේ.

එම නිසා ගෑස් ලබාගැනීම වෙනුවෙන් හෙට දිනයේදීද පෝලිම් වල රැඳී නොසිටින ලෙස ඔවුන් ජනතාවට අවධාරණය කරයි.

ඊයේ (24) සහ අද (25) දිනයේදීද ගෑස් බෙදා හැරීමක් සිදු නොවුණු අතර අඛණ්ඩව තුන්වන දිනයටත් හෙට දිනයේදීද ලිට්‍රෝ සමාගම ගෘහස්ත ගෑස් බෙදීම සිදුනොකරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...