වෙඩි තැබීමක් : එක් අයෙකුට තුවාල

රෂිකා හෙන්නායක ජූලි 11, කොළඹ LNW :

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් කොස්ගොඩ මංසන්දියේ සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.  වෙඩි වැදීමෙන් එක් අයෙකු තුවාල ලබා ඇති අතර ඔහු මේ වන විට රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...