ශ්‍රී ලංකා වරාය අධිකාරිය මාල දිවයිනට

නිශ්මං රණසිංහ ජූලි 16, කොළඹ LNW:

මාල දිවයිනේ දී 2025 ජූලි 17 සිට 23 දක්වා පැවැත්වීමට නියමිත CAVA චැම්පියන්ස් ලීග් 2025 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ (SLPA) වොලිබෝල් කණ්ඩායමට අවස්ථාව හිමි වී තිබෙනවා.මධ්‍යම ආසියාවේ ක්‍රීඩා සමාජ අතර පැවත්වෙන මෙම තරගාවලියට සුදුසුකම් ලබා ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම චමින්ද දර්ශ විසින් මෙහෙයවන අතර, SLPA කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස උදය රුක්මාල් කටයුතු කරනවා.මේ සමඟ තරගාවලියේ තරග කාල සටහන ද ඇතුළත් කර තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...