චාමිකට සහ අවිශ්කට අවස්ථාව අහිමි වෙයි

නිශ්මං රණසිංහ ජූලි 16, කොළඹ LNW:

බංගලාදේශයට එරෙහිව ක්‍රියාත්මක තුන්වන එක්දින තරගයේදී පළමු තරග දෙක සඳහා ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න ඉවත් කර ඇත.කණ්ඩායමේ වෙනත් වෙනසක් සිඳු වී නැති අතර චාමික සහ අවිශ්ක වෙනුවට දිනේෂ් චන්දිමාල් සහ කමිදු මෙණ්ඩිස් ඇතුළත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...

පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි...