මාස 03 කට පසු බොරතෙල් මිල යළිත් ඉහළට

Date:

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් තිබෙනවා. මාස 03 කට පසු ඉහළම අගය මේ වනවිට වාර්තා වේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතේල බැරලයක මිල ඇමරිකානු ඩොලර් 119 ඉක්මවා ගොස් ඇති අතර WTI ‌වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 115 ඉක්මවා ගොස් තිබේ.

පසුගිය දිනවලදී බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 110 ට වඩා අඩු මුදලකටයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...