වෙඩි තැබීමකට අදාළව සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූලි 22, කොළඹ LNW :

ඊයේ (21) රාත්‍රියේදී, සීදූව රාජපක්ෂ මාවතේදී වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට එම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් සිටි බව, පොලීසිය පැවසුවේය. එම වෙඩි තැබිමෙන් ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකුගේ පියෙකු තුවාල ලැබූ අතර, ඔහු යුද  හමුදා විශ්‍රාම නිලධාරියෙකි. ඔහු වෙළෙඳසැළක් අසළ සිටියදී  යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු පිස්තෝලයකින් වෙඩි තබා පළාගොස් ඇති බවද පොලීසිය සඳහන් කළේය.

මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...