රැට්ටා ඇපමත මුදා හරී

Date:

අත්අඩංගුවට ගෙන සිටි, සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රතිඳු සේනාරත්න මහතා ඇපමත මුදා හැර තිබෙනවා.

රතිඳු සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද කොම්පඤ්ඤවීදිය පොලීසිය වෙත කැඳවා තිබූ අතර එහිදී ඔහු පොලිස් අත්අඩංගුවට පත් විය.

ඉන් අනතුරුව ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර, මහේස්ත්‍රාත්වරයා විසින් ඇපමත මුදා හැරීමට තීරණය කළේය.

පසුගිය 25 වැනිදා කොටුව අධිකරණය ඉදිරිපිට පැවති උද්ගෝෂණයක් අතරතුරදී පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇති බවට එල්ල වූ චෝදනා මත ඔහු පොලිස් අත්අඩංගුවට පත් විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...