වීදි කලාව සමඟ ස්වභාවධර්මය ගැටීමෙන් ඇති වූ රහ තැන් අදත් LNW තුළින්!

Date:

සටහන – පුලී

ජූලි 28, කොළඹ (LNW): වීදි කලාව සමඟ ස්වභාවධර්මය හමුවන තැන, ප්‍රතිඵලය විශ්මයජනකයි කීවාට එයට වර්තමානයේ ප්‍රබල සාක්ෂියන් ද සපයයි. සමහර කලාකරුවන් තම බිතුසිතුවම් භූ දර්ශනය සමඟ හරි රහට මිශ්‍ර කරමින් ඉන් අග්‍රගන්‍යයේ නිර්මාණ බිහි කරනු ඇත.

ඉක්වදෝරයේ, එල් ඩෙකර්ටර් ස්වභාවික වටපිටාව සමඟ ඒකාබද්ධ වන බිතුසිතුවමක් පින්තාරු කිරීමත්, Nuxuno Xän විසින් ගස් කඳක්, පින්තාරු කරන ලද රූපයක කොටසක් බවට පත් කිරීමත්, නිව් යෝර්ක්හිදී, OGMillie නාගරික අවකාශය දීප්තිමත් කරන මල් බිතුසිතුවමක් නිර්මාණය කිරීමද ඒ හා බැඳුණු අපූර්ව නිර්මාණයන් ය.

එපමණක් නොව බ්‍රසීලයේ, ෆාබියෝ ගෝමස් ට්‍රින්ඩේඩ්ගේ ඡායාරූප තුළ හිසකෙස් ලෙස සැබෑ බෝගන්විල් මල් භාවිතා කිරීමත්, පෝලන්තයේ, නටාලියා රාක් ජීවමාන ගසකට වතුර දමන ගැහැණු ළමයෙකු පින්තාරු කර තිබීමත් ඇහැ ගැටෙන තැන් වී හමාරය.

වීදි කලාව සහ සොබාදහම අනපේක්ෂිත හා ලස්සන ආකාරවලින් එකට එකතු විය හැකි ආකාරය මෙම නිර්මාණ තුළින් ඔවුන් ලෝකයාට පෙන්නුම් කිරීමට සමත් විය.

පහත දැක්වෙන්නේ වීදි කලාව සහ සොබාදහමෙහි සුසංයෝගයෙන් නිමවුණු තැන් කිහිපයකි!

1

By El Decertor – In Imbabura, Ecuador (2 photos)


2

Flower Power by Fábio Gomes Trindade in Goiás, Brasil (3 artworks)

3

By Nuxuno Xän – In Fort De France, Martinique

4

In Nicaragua

5

Flower mural by OGMillie and Floratorium in New York (5 photos)

6

In Pondicherry, India 2 photos

7

By Robson Melancia in Dois Córregos, Brazil

8

By Xanoy – Green Smile

9

By SFHIR in Málaga, Spain

10

By Fauxreel in Toronto, Canada

11

Street Art by David Zinn (3 photos)

12

“UMI” Sculpture by Daniel Popper in Lisle, Illinois 4 photos

13

Cuteness overload! Chalk Art by David Zinn (6 photos)

14

Legend about Giants by Natalia Rak in Białystok, Poland

15

16 Photos – Street Art by Michael Pederson in Sydney, Australia

16

Street Art by Pejac – A Collection

17

By Jonna Pohjalainen – In Turku, Finland

18

By Wild Drawing in Athens, Greece

19

Banksy Bush

20

By Oakoak in Avignon, France

21

By Sandrine Boulet

22

Street Art by Oakoak – Calvin and Hobbes

23

87 Perler Bead by Pappas Pärlor -Collection 1

24

25

26

By Dr Love at Upfest – In Bristol, England

27

Moss Graffiti by Carly Schmitt

28

The Green Carpet – In Jaujac, France 6 photos to see it all

29

Small Girl and small apple – By Oakoak

30

By Sandrine Boulet

31

By Sandrine Boulet

32

Street Art by JPS – A Collection (+40 photos)

33

Garden Hot Air Balloon – By Oakoak

34

Street Art by Vinie – A Collection (24 photos)

35

The sleeping beauty – In Picardie, France

36

“Beautiful Love” by Alter OS in Mexico City

37

Come in to Light – Wooden Sculpture By Daniel Popper In Tulum, Mexico


38.

Clothespin Sculpture by Mehmet Ali Uysal in Belgium.


39.

The Caring Hand by Eva Oertli and Beat Huber in Glarus, Switzerland.


40.

Kindergarten children dropped seeds in the crack of the sidewalk to see what would happen.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක වගේ මූණු හුරුවන් සොයා බොලිවුඩයට!

සටහන – පුලී ජූලි 28, කොළඹ (LNW):  ඉන්න, මම මේ...

එක්සත් ජනපද තීරු බදු සන්තෑසියෙන් තේ, රබර් කර්මාන්තයට අත්වන ඉරණම!

සටහන – පුලී ජූලි 28, කොළඹ (LNW):  අගෝස්තු 1 වනදා...

හේමසිරිට සහ පූජිත්ට එරෙහි පාස්කු නඩුව යළි කැඳවන්න නියෝග!

කොළඹ LNW:පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු...

මාරක රිය අනතුර සම්බන්ධයෙන් දොඹකර රථයේ හිමිකරුත් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW : අද (28) උදෑසන,...