වන අලි ගැටළුවට විසඳුමක්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW :

පුවක්තලේ, නාච්චාදූව, නාච්චාදූව විල්පත්තුව, කුණාටුවැව, පොල්ලන්කැලේ, බලලුවැව, හත්පටුනාව යන ප්‍රදේශ මූලික කරගනිමින්, වන අලි ගමන් කරන මාර්ග හෙවත් අලි කොරිඩෝ 7 ක් කඩිනමින් විවෘත කරන බව, වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්වතුන්ගේ උපදෙස් මත ඒ සදහා අවශ්‍ය සැලසුම සකස් කර ඇති අතර, එම අලි කොරිඩෝ 7 ක් විවෘත කරන්නේ, අලි – මිනිස් ගැටුම අවම කිරීමේ මූලික පියවරක් ලෙස බව වනජීවී දෙපාර්තමේන්තුව කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත මෙතනින් අසන්න... තායිලන්තයේ...