නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණ බංග්ලාදේශයේ මැතිවරණය!

ෂිකා හෙන්නායක අගෝස්තු 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

එළැබෙන 2026 පෙබරවාරි මාසයේදී බංග්ලාදේශයේ මැතිවරණය පවත්වන බවට අද (06) දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය විරෝධතාවලින් බලයෙන් පහ කිරීමෙන් පසු එරට පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි,

සති ගණනක් පැවති ශිෂ්‍ය විරෝධතාවලින් පසුව, හිටපු අගමැතිනි ෂෙයික් හසීනා පසුගිය වසරේ අගෝස්තු 05 වන දින ඉන්දියාවට පලා ගිය අතර, පසුව නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් එරට භාරකාර රජයේ ප්‍රධානියා ලෙස පත් කෙරුණි.

ඒ අනුව, ‍2026 පෙබරවාරි මාසයේ රාමසාන් උත්සවයට පෙර ඡන්දය පවත්වන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බව, මුහම්මද් යූනුස් පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...