වැඩිහිටියන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW:

අද (15) දින අගෝස්තු මස අස්වැසුම දීමනාව ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරේ. ඒ අනුව තමාට හිමි ප්‍රතිලාභී මුදල අද (15) සිට තම අස්වැසුම ප්‍රතිලාභී ගිණුමෙන් ලබාගත හැකි බව අස්වැසුම ප්‍රථිලාභ මණ්ඩපය පවසයි.

මෙලෙස ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කරන මුදල රුපියල් රුපියල් කෝටි එක්දහස් එකසිය විසි හතකට අධික) මුදලක් වන අතර, පවුල් දාහතර ලක්ෂ විසි එක් දහස් හත්සිය හතළිස් පස් දෙනකුට (1,421,745 ) මෙම ප්‍රතිලාභ මුදල ලැබීමට නියමිත බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...