පොදු රද මඬුළු ගමනට ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ 250 ක්

රටේ ආර්ථික අර්බූදය හමුවේ ශ්‍රී ලංකාව සිටින්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල නියෝජනය කරන්නට නොහැකි තරමේ ආර්ථිකමය බිඳ වැටීමකය.මේ තත්ත්වයට උපකාරයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජූනි 03 වන දා ක්‍රීඩා අමාත්‍යංශය වෙත රුපියල් ලක්ෂ දෙසිය පනහක මුදලක් පරිත්‍යාග කළේය.

ක්‍රීඩා අමාත්‍ය කාර්යාලයේදී මෙම පරිත්‍යාගය ක්‍රීඩා අමාත්‍යතුමා වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති මොහාන්ද සිල්වා විසින් භාර දුන් අතර තව දුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් පවසන්නේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බලමින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන සියලුම ආදායම් රට තුළ ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය තීරණය කළ බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...