බොරිස් ජොන්සන් අවුරුද්දකට අගමැති පුටුව රැක ගනී

Date:

විස්වාසය පළකිරීමේ යෝජනාවෙන් බලය තහවුරු කර ගැනීමට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සමත් වී තිබේ.

කොන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තුල ඉදිරිපත් වූ විස්වාසය පළකිරීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 211 ක් ලැබුණු අතර මන්ත්‍රීවරුන් 148 ක් ඊට එරෙහි වී තිබෙනවා.

එ් අනුව මන්ත්‍රීවරුන් 211 කගේ සහාය අගමැතිවරයාට හිමි වේ.

කොන්සර්වේටිව් පක්ෂ ව්‍යවස්ථාව අනුව ඉදිරි මාස 12 ක කාලය තුළ පක්ෂ නායකත්වයේ වෙනසක් සිදු නොවනු අැත.

එ් අනුව බොරිස් ජොන්සන් කිසිදු ගැටලුවකින් තොරව ඉදිරි වසරක කාලය අගමැතිවරයා ලෙස කටයුතු කිරීමෙන් අවස්ථාව හිමි වේ.

කෙසේ නමුත් අගමැතිවරයාට පක්ෂය තුළ හිමිව තිබූ බහුතර බලය ක්‍රමයෙන් අහිමිවෙමින් යන බව විස්වාස භංග යෝජනාවෙන් පැහැදිලි වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔලිම්පික් සහ ඇත්ලටික් – සුගත්! පියරේට ගරු කරමු

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: ශ්‍රී ලංකාවට තවමත් නිල...

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...