රුසියානු ගුවන්යානයේ ප්‍රශ්නය : පිස්කල් නිලධාරියාගේ වැඩ තහනම් කෙරේ

Date:

රුසියානු එරෝෆ්ලෝට් ගුවන් සේවයේ ගුවන්යානයක් මෙරට රඳවා ගැනීමේ සිද්ධියට සම්බන්ධ කොළඹ වාණිජ මහාධිකරණයේ පිස්කල් නිලධාරියාගේ වැඩ තහනම් කර තිබේ.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් එසේ අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බව සඳහන්.

මෙම ගුවන්යානයට අදාළ සිදුවීම සම්බන්ධ වැඩිදුර අනාවරණයක් ලංකා නිව්ස් වෙබ් ඔස්සේ ඉදිරියේදී බලාපොරොත්තු වන්න ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...

ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික නායකයින්ට පරිභව කරමින් සිදුකරන ප්‍රකාශ හෙළාදකිනවා – කාදිනල් හිමි

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික...