ඊයේ(26) පැවති විරෝධතාවයේදී පොලිස් නිළධාරියෙකුට එල්ල වූ ප්‍රහාරය ගැන විශේෂ විමර්ශනයක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 27 කොළඹ LNW:

ඊයේ(26) කොළඹදී , හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් පැවති විරෝධතාවයේදී පොලිස් නිළධාරියෙකුට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදු කෙරෙන බව වාර්තා වේ.

මෙම ප්‍රහාරය එල්ල වූයේ, පොදු දේපළ පනත යටතේ වන සිද්ධියකට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි පැමිණිල්ල අධිකරණයේ විභාග කරන අවස්ථාව වන විට අධිකරණයට පිවිසෙන මාර්ග අවහිර වන අන්දමට විරෝධතාවයේ යෙදුනු පිරිස් පාලනයට යොදවා සිටි පොලිස් නිළධාරියෙකුටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...