රු. කෝටි 9 කට අධික මුදලක් වංචා කළ කාන්තාවක් CID අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් මත, උරුමය ඔප්පු දෙන බව පවසා රුපියල් කෝටි 9 කට අධික මුදලක් වංචා කළ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය බකමූණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ. පොලිසිය සදහන් කළේ, සැකකාරිය ඉඩම් ඔප්පු 164 ක් ලබා දෙන බව පවසා එම මුදල් වංචා කර ඇති බවයි.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...