අතුරලියේ රතන හිමිත් රිමාන්ඩ් !

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සැප්තැම්බර් 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, වරෙන්තු නිකුත් කර තිබියදී අද (29) දිනයේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ය.

2020 වසරේදී ”අපේ ජනබල පක්ෂයේ” මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් තර්ජනය කර, එම පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව අතුරලියේ රතන හිමියන්ව අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංගා-Ryanair ආන්දෝලනාත්මක සිදුවීම; ඩබ්ලින් ගුවන් තොටුපළේදී සිදුවූයේ කුමක්ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 31, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ...

එජාප නීති කමිටුවේ සභාපති ධුරය රොනල්ඩ් සී. පෙරේරාට!

එක්සත් ජාතික පක්ෂයේ නීති කමිටුවේ සභාපති වශයෙන් ජනාධිපති නීතිඥ...

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...