ලෝක වාර්තාලාභිණිය අභිබවා ගිය නිකොලාගේ පැනිලි

නිශ්මං රණසිංහ අගෝස්තු 30, කොළඹ LNW:

උස පැනීමේ ලෝක වාර්තාවට හිමිකම් කියන යුක්රේනයේ යරොස්ලාවා මහුචික් ට ස්විට්සර්ලන්තයේ සුරීච් හී පැවති ඩයමන්ඩී ලීග් තරගාවලියේ උස පැනීමේ තරගයෙන් ජය ලබා ගැනීමට ඉඩ නොඳුන් ඔස්ට්‍රේලියාවේ නිකොලා ඔලිස්ලාජර්ස් එම ඉසව්වේ ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් වුණා.


මෙහිදී මහුචික් මීටර් 2.02 ක දක්ෂතාවයක් දැක්වීමට සමත් වූ අතර 28 හැවිරිදි ඔස්ට්‍රේලියාවේ නිකොල් මීටර් 2.04 ක දක්ෂතාවයක් දක්වමින් නව ඔස්ට්‍රේලියානු මහද්වීපික වාර්තාවක් තැබීමට ද සමත් වෙමින් කාන්තා උස පැනීමේ ඉසව්ව ජය ගනු ලැබුවා.
සෙන්ටි මීටර් 186 ක් උස නිකොලා ගේ දක්ෂතාවය අනුව ඇය ඇයගේ උසට වඩා පැන ඇත්තේ සෙන්ටි මීටර් 14 ක දක්ෂතාවයක් පමණයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...