ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණියලන්ඩන් කවි 5වන වෙළුම

ගස් අතු දළු ලෑම මල් ලැබ බරවීම

පලවැල දිළුම කොළ කහ වී බිමලෑම

දිවියෙහි අනිසි බව කියවෙන රඟඒම

සිව් රිතු නො විඳි උන් දැනගන්නේකෝම

අනුර

සංස්කාරක: අනුර හෑගොඩ Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා Web Admin: Tharindu Rajakarauna

ලන්ඩන් කවි සිව්වන වෙළුම – 2024 අගෝස්තු කලාපය