අගමැති සහ ධම්මික අතර හමුවක් …

0
1991

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ධම්මික පෙරේරා මහතා අතර හමුවක් අද (11) පස්වරුවේ පැවැත්වී ඇති බව වාර්තා වේ.

ඒ, අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවසේදී ය.

ඉතාම සුහද මට්ටමෙන් මෙම හමුව සිදුව ඇති අතර ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කළ බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කෙරුණේ ඊයේ (10) දිනයේදී ය.

RN