ITN සහ රූපවාහිනියට නව සභාපතිවරුන් පත්කෙරේ. ගුවන්විදුලියට හඩ්සන්මයි

Date:

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා වශයෙන් අසංක ප්‍රියනාත් ජයසූරිය මහතා පත්කර ඇති අතර ස්වාධීන රූපවාහිනී ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් ගණක අමරසිංහ මහතා පත්කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් හඩ්සන් සමරසිංහ මහතාවම යළි පත්කර ඇති අතර එම ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල පත්කර ඇති ආකාරය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...