තණමල්විල කංසා වගාවක් වටලයි:සැකකරුවකු අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ LNW :

තණමල්විල ආනන්දපුර ප්‍රදේශයේ අක්කර බාගයක පමණ භූමියක, වගාකර තිබූ අඩි 5ත් 6ත් අතර උසට වැඩුණු කන්සා වගාවක් වටලා එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව තණමල්විල පොලිසීය පවසයි.

පසුව ඒවා ගලවා ගිනිතබා විනාශ කළ බව වාර්තා වේ.

තණමල්විල පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා වැඩිදුර පරික්ෂන සිදු කරන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...